Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 242 | 2025-04-14 | Hiru TV
HTML-код
- Опубликовано: 13 апр 2025
- Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 242 | 2025-04-14 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch RUclips 24x7 live - hiru.lk/c1Qr5Z
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV #Trending1 Развлечения
ග්ලේන් බොසා පන්සලට ඇවිත් තිබුණෙම හැමදේම හරියි කියලා හිතාගෙන.එතැනදි ග්ලේන් බොසා කෙවින් ගැන සෑහෙන්නම ලොකුවට කතා කරනවා.හැබැයි ඒ වෙද්දි කෙවින් කෙල්ලො එක්ක නාඩගම් නටන පින්තූර දැකලා තිබුණ හාමුදුරුවන්ට මේකට කැමැතිවෙන්න අදහසක් තිබුණෙ නෑ.මෙතැනදි හාමුදුරුවන්ගෙ පිහිටට ආවෙ අපෙ පොලිසියේ ප්‍රසාද් මහත්තයා.ප්‍රසාද් දෙපැත්තම ශේප් කරලා යන්තන් ග්ලේන් ලොක්කව පන්සලෙන් පිටත් කරනවා.කලින් සැළසුම් කරපු විදිහට ග්ලේන් ගියාට පස්සෙ බොරු කෙවින් ඒ කියන්නෙ මංජිතයා පන්සලට එනවා.මංජිතයාත් ඉතින් මේක ජීවිතේට හිතුවෙවත් නැති දෙයක් ගාණට ලෙසටම රඟපානවා.එහෙනම් ඉතින් අදත් පුරුදු විදිහටම පාට කුරුල්ලො බලන්න එකතුවෙමු.
මෙ කතාව ඉවර වෙන්නේ නැද්ද රබර් වගෙ ඇදෙනවා බොරුව රජ කරනවා වගෙ.ලස්සන තෙරුමක් ඇතිව ඉවර කරා නම් තමා හොද
කාටවත් කරදරයක් නැති මන්ජිත පව් 😢 හැම දේටම තැලෙන්නෙ මන්ජිත ...
ලබන්නා වූ අවුරුද්දේ මෙම කතාව රබර් කුරුල්ලෝ ලෙස නම් නොවි සියලු දෙනාගේ බොරුව සුනු විසුලු වී ඉක්මනින් කතාව සමාප්ත වේවා😅😅
😂😂
Sira❤
මුන්ගෙ අදහස 2026 වෙනකන් අදින්න පාර දිගේ එක වගේ
Agreed 👍
Manjitha modayek wage
පොලිසියේ කෙනෙක් විදියට බයිලා ගහනවා ඌට බෑ එඩිට් එකක් අදුරගන්න. ඔහොම උත්තෝ තෝ පොලිසියේ පැමිනිලි විභාග කරන්නේ 😂
අංජනගේ ආතල් ටිකත් නැති උනාම පාට කුරුල්ලෝ නං බෝරිං 🤮🤮🤮🤮
Skip kara කර බලන්නේ මන් විතරද
😂😂 රබර් කුරුල්ලෝ.....😅😅
දැන්නම් අප්පිරියාවක් වෙනවා කතාවත් උනත් බොරුවක් ඔච්චර අදිනවද..
මේ අවුරුද්දේ වගේම ලබන අවුරුද්දේත් කතාව රබර් කර ගොස්තරය හොයා ගන්න වසනාව ලෑබේවා
🙏ඔබ සැමට සෞභාග්‍යමත්.පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!!!🙏☀️☀️☀️
සරත්ට බොඩි ලැන්වේජ් කියවන්න උගනන්න ඕනේ, කියන දෙ තේරැන් යන්න.
ලොකු බ්‍රදර් නැතුවනම් කතාව එපා වෙනවා 😢
කවුරු මොනවා කිව්වත් මටනම් මේ කතාව ආතල්..
OIC දන්නෙ නැහැ එ photo එක Edite කියල 😂😂😂😂😂
උදාර තමයි සුපර් ,,චරිතය .
අයියෝ කතාව අදින්න එපා මෙතනින් නවත්තන්න.එපා වෙනො අල්ලා.
මන්ජිතයගෙ පොටො ටික ගන්ගුලියට හම්බවෙන්න තියෙන්නෙ
❤❤❤
පුදුම වැඩක් කියන්නේ දායක සභාවේ එකෙක්වත් දන්නෙත් නෑ. මෙච්චර ධනස්කන්ධයක් තියෙන මුදලාලි කෙනෙක්ගේ අඳුරන්නෙත් නෑ. ඒ ගෙදර ඒ ගෙදර වැඩ කරන ඩ්‍රයිවරය අඳුරන්නෙත් නෑ
4:41 අමො පොලිස් කාරයාට පොටොසොප්😂 කරපු පොටො කියලා තේරුනා නම් ලොකු දෙයක්😂😂
ලස්සනයි ලස්සනයි ❤❤❤
සුභ අළුත් අවුරුද්දක් වේවා ළමයි ❤❤
මෙ නට්ටිය බැලූවට පස්සෙ තමයි දන්නෙ මේ රටේ මෙච්චර ගොන් Directorla ඉන්නවා කියලා
12:13 සුදු මිසිගෙ වැල වෙන්න තරම් දෙයක් තාම උනේ නැ සරතෝ😂😂😂
දැන් නම් බලන්නත් එපා වෙනවා රෙද්ද
ඔපිස් එකේ චීත්ත ආසම නැහැ සරතා විශේෂයි උදාරනමි මරු😂😂😂
පාට කුරුල්ලා රබර් කුරුල්ලා ලෙස නම වෙනස් කිරීමට කාලය හරි... බලන්න හිතෙන්නෙ නැහැ යකෝ,, හෙනම ඇදිල්ලක්නෙ අඳින්නේ..
Aththa kathawa😅
Kevin hamathanama boruwa karala thinne 😂😂😂 harima kalathmakai
හිරුට දැන් හරි ජෝතිපාල මහතාගේ ගීතයක් ප්‍රචරය කලාට ස්තුතියි;., වෙන අවුරුදු වල එතුමාගේ ගීතය කින් නේද ? අවුරුදුඋත්සවය ආරම්භ කරන්නේ?? අමතක කරන්න එපා අතීත???..
Dan oya photo tika gangulita ahuvela hoda nada ගමක් natai,,,ekath සෑහෙන කාලයක් ඇදෙයි ,,,,
හැමොම ලස්සනට කාලා ඇදලා අවුරුදු කනවා මම පුදුම මානසික වදයක් විදිනවා නය වෙලා පොල් සම්බොල එක්ක බත් කාලා අතෙ සතයක් නැතිව මගෙ කාලකන්නි කම මම මැරෙනවන්ම්😢😢
අපෝ
Math puduma මානසික wadayak vidinne
එහෙම හිතන්න එපා
Den thamai aluthin hithala jeevithe patanganna hayyak enne. Wechchi dewal ain karanna.aluthin patanganna
ජීව්තේ හැම දාම එහෙම වෙන්නෙ නෑ.මමත් පුලුවන් හැම දෙයක්ම කරනව මේකෙන් ගොඩ එන්න
Happy new year okkotame
මේ පන්සලට කරන බොරුව නම් හරිම කැතයි.මිනිහෙක් ගේ ආත්ම ගරුත්වයට කොච්චර හානියක්ද
Sarathge kediriyath Maru.😂😂
පච බොරුව දැන් නවත්තනින
❤❤❤❤❤
මෙිව සුරංගනා ගොං කතා...
😅
Ad adularanam hodai
සරතා තමයි සරතා
මල රෙද්ද වෙළද දැන්විම් නේ බලන්නේ
මේ නාට්‍ය මුලින් බලපු අයගෙන් 50%ක් වත් දැන් බලන්නෙ නෑ. කිසිම තාත්වික ගතියක් කොතනකවත් නෑ..ITN එකේ විකාශය වෙනවා හරීම ලස්සන නාට්‍ය කීපයක්ම.
Appiriyai dan nam
Ada mata kannath ne
Boruwa wanchawa number 1
Me kathawa wadak ne dan baluma baluiii epa wenawa balanda
Rabar kurullo
Oicta danethe fonsekage putha kauda kiyala
❤❤❤❤❤❤
❤❤❤